Vission


It’s our wish
Our will
Our service
To bestow upon the country
True Swarnamalians
Whose sole objectives & vision
In life is to add luster in all
Its glory to their race, religion & country
As the school moulds
Its daughters who are entitled to a benevolent life
Filled with every wisdom &
Quality trait from the very onset
When they stop within the
Bounds of their school..

Oath


I promise to do my best to do my Alma mater, and to be of help in bringing about religious communal and social harmony in the school,
and to build up a good character in me and bring credit to my parents. I will always respect and obey madam principal , the deputy principal , members of the staff , and be an example to my fellow sisters in word and deed , and follow the precepts of my religion.
And l promise to abide by the rules and regulation of my dear school. I give my fullest cooperation to maintain the good name of the school and with much appreciation and gratitude I say ‘thank you’
for looking after me through the years and molding me correct to reach an individuality of my own and perfectly nourishing me in discipline and Order, Education, Values and training me in leadership so that I am able to reach the goal of victory with fruitful gain to mother Lanka as an educated women.
I promise to look after my school with gratitude and the school will be the as precious to me as both my eyes, and i give my fullest assurance of sacrificing my self for the benefit of my school where I was looked after well
and with pride to be called a Swarnamalian.

පාසල් ගීතය


සෙංකඩගල පුර රැන්දු
සිරිබර සිරිදුව කැන්දූ
සුන්දර සිරිබර කැන්දූ
තුන් හෙළයම අග තැන්වූ//

එහි තිලකය බදු ලලිතකලා විදු
ආලෝකය රැඳි - දස අත පරසිදු
ස්වර්ණමාලි බාලිකා විදුහලයි
රන් අකුරින් ලියවුණු අතීතයයි

ඔබ සෙවනේ වැද - ශිල්ප ලබන අප
අනාගතේ හෙළ - සුර විරු දරු කැළ
අවිදු අඳුර සැඩ - විදු එළියෙන් මැඩ
දෙසට රැයට සෙත - පුරවැසියන් කළ

විදුහල් මවගේ නොමේ...
සදා රකිමු ලෙස ප්‍රාණේ...//


Listen to Our School Song

දෙමාපියන්ට හා ශිෂ්‍යාවන්ට උපදෙස්


  1. පාසල ආරම්භවන වේලාව පෙ.ව. 7.30 ට විනාඩි 15 කට වත් ප්‍රථම විදුහලට පැමිණීමට දරුවා යොමු කරත්ත.

  2. නිළ ඇඳුම් ගැන සැලසිලිමත් වන්න. සුදු ගවුම්,කර පටිය (ටයි එක), සපත්තු, මේස්, නිළ ලාංඡනය විද්‍යාලයීය නිළ ඇඳුම් වේ.

  3. ඔබේ දරුවාගේ අධ්‍යාපනය ගුරුවරුන් පමණක් සතු කාර්යයක් නොවේ. ඔබගේත්, අපගේත්, සාමූහික වගකීමකි. එබැවින් මෙම පොත මඟින් ගුරු දෙගුරු සම්බන්ධීකරණය වන අන්දමට කටයුතු කරන්න.

  4. දරුවාගේ පාසල් පැමිණීම ගැන සැලකිලිමත් වන්න. නොපැමිණි දිනවල මෙම පොතෙහි සටහන් කර එවන්න. ගෙදර සිට පාසලටත්, පාසළේ සිට ගෙදරටත් සම්බන්ධීකරණය වන අන්දමට කටයුතු කරන්න.

  5. දරුවාගේ දිනපතා අධ්‍යාපන කටයුතු ගැන සොයා ලැබීමත්, පොත්පත් පරික්‍ෂා කිරීමත් ඉතා වැදගත් වේ. එය ඔබගේ යුතුකමක් ද වන්නේය.

  6. ඔබගේ දරුවාගේ විශේෂ දක්ෂතා ඇත්නම් ඒ පිළිබඳවත්, එම දරුවාගේ ගැටලු ඇත්නම් ඒ පිළිබදවත් පන්ති භාර ගුරු භවතාට දන්වන්න.

  7. ඔබගේ දරුවන්ගේ පෞද්ගලික පත්‍රතාවය පිළිබඳ නිතරම සොයා බැලීමට කටයුතු කරන්න.

  8. තම පන්තියත්, පාසලත් පවිත්‍රව තබා ගැනීමට නිරන්තරව කටයුතු කරන්න.

  9. දරුවා අසනීප වූ අවස්ථාවල දී පාසලට එවීමෙන් වැළකී සිටින්න.

  10. තම විදුහල් මෑණියන්ගේ කීර්ති නාමයට හානියක් නොවන අයුරින් කටයුතු කරන්න.

School Crest

School Uniform

School Flag